Friday, May 11, 2012

මවුවරුන්ගේ දිනය ඉතා ඉක්මණින් පැමිණෙයි



පුංචි දරුවෙක් අහුවා ඔහුගේ අම්මගෙන්."ඇයි ඔබ අඩන්නේ?"මක්නිසාද මම ගැහැනියක් නිසා ඇය ඔහුට කිවුවා.

"මට තේරුම් ගන්න බෑ,"ඔහු කිවුවා.ඔහුගේ මව ඔහුව වැළද ගත්තා සහ පැවසුවා, "ඔබට මෙය තේරුම් ගන්න බෑ."

පසුව පුංචි දරුවා ඔවුගේ පියාගෙන් විමසා සිටියා,ඇයි අම්මා අඩනවා වගේ පෙන්නේ කිසිදු හේතුවක් නොමැතිව?"

"සියලු කාන්තාවන් අඩනවා කිසිදු හේතුවක් නොමැති වුවත්," එය තමයි ඔහුගේ පියා ඔහුට පැවසු දේ.

පුංචි දරුවා ලොකු වුණා සහ මිනිසෙක් බවට පත් වුණා,තවමත් ඔහුට පුදුමයක් වි තිබෙනවා ඇයි කාන්තාවන් අඩන්නේ කියලා.

අන්තිමට ඔහු දෙවියන්වහන්සේට ඇමතුමක් අර ගත්තා.දෙවියන්වහන්සේ ඇමතුම අරගත් විට,ඔහු ඇහුවා,"දෙවියනේ ඇයි කාන්තාවන් ඉතා ලේසියෙන්ම අඩන්නේ?"

දේවියන්වහන්සේ පැවසුවා, "මම කාන්තාවක් නිර්මාණය කළේ ඇය සුවිශේෂව සිටිය යුතු නිසයි.

මම ඇගේ උරහිස් පමණට වඩා ශක්තිමත් ලෙස සැදුවා උසුලා ගෙන සිටිමට ලෝකයේ බර,තවමත් ශාන්ත බවක් දක්වනවා ලබා දිමට සැප පහසුව

මම ඇයට ලබා දුන්නා අභ්‍යන්තර ශක්තිය ඉවසගෙන සිටිමට දරු උපතක් සිදු කරන විට සහ ප්‍රතික්‍ෂේපණය එය බොහෝ වේලාවට පැමිණෙන්නේ ඇයගේ ළමුන්ගෙන්මයි

මම ඇයට ලබා දුන්නා දැඩි බව එය ඇයට ඉඩ දෙනවා පවත්වා ගෙන යෑමට සහ සෑම දෙනාම නැත්නම් අත් හැර දැමු විට, සහ රැක බලා ගන්න ඇගේ පවුල ලෙඩකදි හෝ වෙහෙසට පත් වු විට කිසිම පැමිණීලි කිරිමකින් තොරව

මම ඇයට ලබා දුන්නා සංවේදීතාව ආදරය කිරිමට ඇගේ ළමුන්ට කිසිදු අඩුවකින් තොරව සහ සියලුම කාරණා වලදි,එපමණක්ම නොව ඇයගේ ළමුන් ඇයට රිදවනවනම් ඉතා නරක ලෙස.

මම ඇයට ලබා දුන්නා ශක්තිය ඉදිරියට ගෙන යෑමට ඇගේ ස්වාමිපුරුෂයා ඔහුගේ වැරදි තුළින් සහ හැඩගස්සා ගන්න ඇයට ඔහුව කොළේ නාරටියක් ලෙස ආරක්‍ෂා කර ගැනිමට ඔහුගේ හදවත.

මම ඇයට ලබා දුන්නා ප්‍රඥාව දැන ගැනිමට හොද ස්වාමිපුරුෂයෙක් කවදාවත්ම ඇගේ බිරිදට හිරි හැර කරන්නේ නෑ කියා,නමුත් සමහරක් වේලාවට ඇගේ ශක්තිය පරික්‍ෂාවට ලක් කරනවා සහ ධෛර්‍යය ලෙස සෑම විටම ඔහුගේ පිටු පසින් සිටිනවා අසංඛලිතව

සහ අවසාන වශයෙන්,මම ඇයට ලබා දුන්නා කඳුළු බිඳ පතුරුවන්න.මෙය තියෙන්නේ විශේෂයෙන්ම භාවිතා කරන්න මොන හෝ දේයකට ඇයගේ වුවමණා වු විටදි

"දැන් ඔබට පෙනව නේද පුතේ," දේවියන් වහන්සේ කිවුවා "කාන්තාවකගේ ලස්සන බව වෙන්නේ ඇය ඇද ගෙන ඉන්න ඇදුම් වලින්,ඇය ගෙන යන දර්ශනයෙන් හෝ ඇය ඇයගේ කොණ්ඩය පිරන ආකාරය අනුව

කාන්තාවකගේ ලස්සන දැක ගැනිමට පුලුවන් ඇගේ ඇස් තුළින්,මක්නිසාද එය වෙනවා ළගම දොරකඩ ඇයගේ හදවතට - එය තමයි ආදරයෙන් ජිවත් විමට හැකි ස්ථානය. ♥ ♥

No comments:

Post a Comment