- seiri, සෙයිරි
- seiton, සෙයිතොන්
- seiso, සෙයිසො
- seiketsu, සෙයිකෙත්සු
- shitsuke ෂිත්සුකේ
seiri, සෙයිරි Sorting
අවශ්‍ය හා අනවශ්‍ය දේ හදුනාගෙන අනවශ්‍ය දේ බැහැර කිරීම
seiton, සෙයිතොන්
අවශ්‍ය දේ පහසුවෙන් පරිහරණය කළ හැකි පරිදි පිලිවෙළකට සකස් කිරීම ඇහිරීම
seiso, සෙයිසො Systematic Cleaning/Shine
සුපිරිසිදුබව... දූවිලි අංශුවක්වත් ඉතුරු නොවන ලෙස පිරිසිදු කිරීම
seiketsu, සෙයිකෙත්සු- සමමිතිය
ඉහත සදහන් පියවර තුන වැඩිදියුණු කිරීම
shitsuke ෂිත්සුකේ
No comments:
Post a Comment