01- Haggis

02--Bugs

03- ෆුග
ශරීරයට විටෙක විෂ සහිත වුවද මෙම ආහාරයට ඇතැමුන් රුචියක් දක්වති. බ්ලොෆිෂ් නම් මත්ස්‍යයාගෙන් මෙම ආහාරය සකසා ගනී. මෙම මත්ස්‍ය විශේෂය තුළ දරුණු විෂ අන්තර්ගත වුවද ජපන් වැසියන් අතර බලපත්‍ර සහිත කෝකිවරුන් ෆුගු පිළියෙල කරන්නේ ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම නිසාය. මෙම බ්ලෝෆිෂ් මත්ස්‍ය විෂ ශරීරගතව ඇති වෙන පෙනහළුවල මාංශ පේශින් අකර්මන්‍යතාවය නිසා පුද්ගලයන් සිහිසුන් බවට පත් වෙන අතර ඒ තත්ත්වය මරණය දක්වාම හේතු වෙන තරමට දරුණු වේ.
04 බාළුට්

05-Fried Brain Sandwich

06-Rocky Mountain Oysters

07-Sannakji
කොරියාව ප්‍රදේශයේ දක්නට ලැබෙන මුහුදු ආහාරයක්. මෙය ලබා ගන්නේ nakji කියන බූවල්ලාගෙන්. පණ තිබියදීම බූවල්ලා කුඩා කැබලි වලට කපල තලතෙල් හෝ තල ඇට සමග එහි නියම රසය අත්විඳිනවා. පණ සහිත අඬු කොටස් පිඟානේ තිබියදීsම දඟලනවා. මේවා හපන විට බොහොම පරෙස්සමෙන් හපන්න ඕන. මොකද කිව්වොත් මේ සතුන්ගේ උරා බොන අවයවයන් මුඛයේ සහ උගුරේ ඇලවෙන්න පුළුවනි .
08 Casu Marzu
ඉතාලියේ සාරඩ්නියා ප්‍රදේශයේ මෙම විශේෂිත චීස් වර්ගය ජනප්‍රියයි. මෙම චීස් වලදි පිලවුන් අතර සිටින කෘමියන් චීස් අතරට එක් කරයි. එවිට චීස් පැසවන අතර එහි අන්තර්ගත මේදය බිඳ වැටී කුණු වීමට ආසන්න මට්ටම මෙම ආහාරයේ හොඳම අවස්ථාව ලෙස පිළිsගැනේ. සිහින් පණුවන් ඉවත් කරමින් කිසිදු අප්‍රියතාවක් නොමැතිව චීස් රසවිඳින්නට ඉතාලියේ ජනතාව හුරු පුරුදුව සිටිති. මේ ගැන ඇහුවාම චීස් නම් තියෙනවා. ඒත්.. මේ වගේ චීස් නම් කාලා නැතුවා කියලා ඔබට හිතේවි....
09 Stuffed camel
මෙම ආහාරය පිළියෙල කිරීමේදී යොදා ගන්නේ ඔටු මස් විතරක් නෙවෙයි. එක් ඔටුවෙක්, බැටළුවෙක් සහ කුකුළු පැටවුන් විසි පහක් යොදා ගන්නවා. කුකුළු පැටවුන් හාල් සහ බිත්තර සමග මිශ්‍ර කරනවා. ඔටුවා පුළුස්සා ගන්නවා. ලොකුම ආහාර වට්ටෝරුව විදිහට මෙය ගිනස් පොතටත් ඇතුළත්.
10-Hakarl
අමුතු ආහාර ගැන ඇන්තනි බෝර්ඩියන් බොහොම ප්‍රසිද්ධයි. හකාරි කියන්නෙත් ඔහු විසින් හඳුනා ගත් අමුතු ආහාරයක්. මෝර මත්ස්‍යන්ගේ බඩවැල් පැසවලා නිපදවා ගන්න හකාරි අයිස්ලන්තය වැනි රටවල අවුරුද්ද මුළුල්ලේම වෙළඳපොළෙන් ලබා ගන්න පුළුවනි. මෙයින් වහනය වෙන්නේ ඇමෝනියා ගන්ධයක්. හකාරි සංග්‍රහ කරන්නේ දත් හාරන කූරුත් සමග.