Tuesday, June 5, 2012

ජීවිතය සරලව ගෙවන්න,.....



1) අනිත් අයව තේරුම් ගැනීමට ඔබ යොදවන කාලය ඔබව තේරුම් ගැනීමට යොමු කරන්න.......


2) සිනහවන්න - එය කෙනෙකුගේ සතුට වෙනුවෙන් නොමිලේම ඔබට දිය හැකි දෙයකි.

3) අනවශ්‍ය දේවල් ගොඩ ගසා ගැනීමෙන් වලකින්න.....

4) සැමවිටම ඔබටත් අන් යටත් අවංක වන්න...

5) ඔබ ආදරය කරන කෙනාට සැමවිටම ඔබේ ආදරය පවසන්න.....

4) කිසිවිටෙකත් කල දෙයක් ගැන කම්පා නොවන්න...කලයුතු මොහොතේ නොකළ දෙය ගැන සිතන්න...

5) හදවතට අවංක වන්න.

6) ඔබ ඔබය ....අන් අයගේ අදහස් වලින් ඔබගේ මාර්ගය අවහිර කර නොගන්න....

7) මුදලට ගන්න ..ලෝකයාට නය කාරයෙකු නොවන්න...

8) කිසියම් දෙයක් කිරීමට ඔබ අකමැතිනම් ..එය කිසිදා නොකරන්න.......

9) අලුත් මිනිසෙකු අදුන ගැනීමටත් අලුත් දෙයක් දන ගැනීමටත් කිසි විටෙකත් ලජ්ජා නොවන්න...

10) කාලය සැම විටම වෙනස්වේ....ජිවිතයේ නරක කාලයේදී ශක්තිමත්ව සිටින්න....සුබ කාලයේදී ඔබ විදි නරක කාලය ගැන අමතක නොකරන්න....

No comments:

Post a Comment