Tuesday, June 5, 2012

කොල්ලෙක් කෙල්ලෙක්ට ආදරය කරද්දී ....(((අපේ කොල්ලෝ කෙල්ලෝ ටික කියවල බලන්නකෝ ....)))))


1) කොල්ලෙක් කෙල්ලෙක් ට කෝල් එකක් දුන්නොත් ඉස්සෙල්ලම අහන්නේ "ඔය මොනාද කරන්නේ දෙවනුවන්ට "ඔයා කාලද ඉන්නේ" කියලා.


2) කොල්ලෙක්ව පිස්සු වට්ටන්න කෙල්ලෙක්ගෙ එක හිනාවක් ඇති......

3) කොල්ලෝ අකමැතිම දෙයක් කෙල්ල වෙන කොල්ලෙක් ගැන කතා කරන එක...

4) කෙල්ලෝ හිතන්නේ කොල්ලෝ අඩන්නේ නැහැයි කියල එහෙත් කොල්ලෝ අඩනවා .......

5) කොල්ලෙක් කොල්ලෙක්ගේ ආදරය පිළිගන්න අකමැති කියල කිව්වොත් කොල්ල එක අත්හරින්නේ නැහැ...මොකද ඇත්තටම ආදරේ කරනවානම් කොල්ලන්ගේ හදවත කියනවා "අයෙත් ට්‍රයි කරලා බලන්න කියල"

6) කොල්ලෝ හුගරියක් ආදරේ කරන්නේ අම්මට...ඒ නිසා ආදරේ කරන කෙල්ල ගැන ඉස්සෙල්ලම කියන්නෙත් අම්මට...

7) කොල්ලෙක් කෙල්ලෙක් ඉස්සරට ඇවිත් කිව්වොත් "මම ඔයාට මුළු ජීවිත කළෙම ආදරේ කරනවා කියල " එක බොරුවක් නෙවේ...ඔහු එහෙම කියන්නේ එක ඇත්තටම ඔහුට දැනෙන නිසා....

8) කොල්ලෝ අනිත් කෙල්ලන් ඉස්සර මොනවා කියෙව්වත් තමා ඇත්තටම ආදරේ කරන කෙල්ල ඉස්සර කතා කරද්දී පැකිලෙනවා...

9) කෙල්ලෙක්ගෙ උස කොල්ලෙක්ට ප්‍රස්නයක් නෙමේ උනත් කෙල්ල මහතයි නම් ඒක ප්‍රස්නයක්.

10) කොල්ලෝ කෙල්ලන්ට තමන්ගේ වඩාත් පෞද්ගලික දේවල් කියන්නත් කෙල්ලන්ගෙන් අවවාද ගන්නත් කැමතියි..

11) කෙල්ලෝ ආදරය ගැන අත්දැකීම් ගන්නේ ආදර කතා වලින් උනත් කොල්ලෝ එය තමන්ගේ අත්දැකීමෙන්ම ලබා ගන්නවා....

12) කොල්ලෙක් කැමතිම දේ කෙල්ලගේ හිනාව වුනත් අකමැතිම දේ තමා තමා ආදරය කරන කෙනාගේ කදුළු දකින ඒක...කෙල්ලෙක්ගෙ කදුළු ඉස්සරහ ඕන කොල්ලෙක් අසරණ වෙනවා....

13) කොල්ලෝ කැමති නැහැ තමන්ගේ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක කතා කරනවා දකින්න..කොල්ලෝ තරහ වෙන්න එපා කිව්වට ඕකට කියන්නේ "ලිංගික ඉරිසියාව " කියලා...

14) ආදරය කරද්දී කොල්ලෝ කෙල්ලෝ වෙනුවෙන් ඕන දෙයක් කරනවා..ඒ නිසා කොල්ලෙක් කිව්වොත් "මම මැරෙනවා " කියලා ..ඒක එහෙම වෙන්නත් පුළුවන්.......
15) කෙල්ලෝ හැම වෙලේම කන්නාඩිය ඉස්සරහ උනාට කොල්ලෝ කන්නාඩිය ඉස්සරහ වැඩි අරියක් ඉන්නේ ආදරය කරන කාලෙට...
16) කොල්ලෙක් ඇත්තටම කෙල්ලෙක්ට ආදරේ කරනවානම් ඔහු ඒ කෙල්ල ගැන ලිංගික වශයෙන් වැරදි දෙයක් සිතන්නත් පිළිකුල් කරනවා....
17) වේදනාවකදී කෙල්ලන්ට වැඩියෙන් දුක් වෙන්නේ කොල්ලෝ ඒ කදුලුවලින් නෙමේ හදවතින්....

18) ආදරය කරද්දී කොල්ලොන්ගේ හදවතට එන අතම ශක්තියට අනිත් හැම හැගිමකටම වඩා බලවත්.

19) දවසට කෙල්ලෝ කී දෙනෙක් එක්ක කතා කලත් නිදිය ගනිද්දී කොල්ලන්ගේ මනසට එන්නේ තමන් ආදරය කරන කෙල්ලව...
20 ) අදරේදී කෙල්ලන්ට වඩා කොල්ලන් බොලද උනත් කෙල්ලන් වගේ කොල්ලෝ ඒක පෙන්නන්නේ නැහැ........ඒ මොනවා නැතත් තමන්ට පෞර්ෂයක් තියෙනවා කියලා කොල්ලෝ හිතන නිසා.....

No comments:

Post a Comment