Thursday, July 5, 2012

සියවසේ අවසන් සිකුරු සංක්රාන්තිය.... Venus Transit In Front Of The Sun



 
ශත වර්ෂයකට දෙවතාවක් පමණක් උදාවන සිකුරු සංක්‍රාන්තිය දැක බලා ගැනීමේ අවස්ථාව ලෝකවාසීන්ට ජුනි මස 06 වැනිදා හිමි විය.

මෙය මෙම ශත වර්ෂයේ අවසන් සිකුරු සංක්‍රාන්තියයි.

සූර්යා හා ප්‍රථීවිය අතරට සිකුරු ග්‍රහයා පැමිණිම සිකුරු සංක්‍රාන්තිය ලෙස හැඳින් වේ. සූර්යා වටා භ්‍රමණය වන ග්‍රහ ලෝක 8ක් ඇතත් ප්‍රථිවියේ වෙසෙන අපට දැකගත හැකි වන්නේ, බුධ සහ සිකුරු සංක්‍රාන්ති දෙක පමණි.

Transit of Venus which can be viewed only once in a decade. What happens here is that when the planet Venus travels across the sun and the earth, we can see it as a dot on the sun. It is reported that another transit of Venus will take place in another 105 years. (2117) View the photographs of the transit of Venus from following link....

මේ හා සම්බන්ධ අනෙක් ඡායාරූප සහ වීඩියෝව මේම Link එකෙන් නරබන්න. http://www.artlk.com/2012/06/venus-transit-in-front-of-sun.html

No comments:

Post a Comment