Thursday, May 3, 2012

◄ හදවතට දැනෙන රූපවාහිනී දැන්වීමක් ►

ජීවිතේ කවදම හරි හැමෝම ගිහින් බලන්න ඕන තැනක් තියෙනවා, ඒ තමයි මහරගම පිළිකා රෝහල. ඒ අය ජීවත් වෙන්නේ එයාලා ලඟදීම මැරෙන බව දැනගෙන. ජීවිතය ගැන තේරුම් ගන්න, අපි මේ කරන්නේ මොනවද කියලා තව පාරක් හිතන්න ඒ තැන හැමෝටම උගන්වනවා.

මෙය ඉතා පැරණි දැන්වීමක් වුනත් එයින් දැනෙන හැඟීම නම් කිසිමදාක පැරණි වෙන එකක් නෑ නේද?


No comments:

Post a Comment